Department of Commerce Conducts Regional Awareness Seminar for SMEs in the Matara District
Consultative Meeting on Trade Promotion held on 17.02.2026
10th China-south Asia Exposition & The 30th China Kunming Import And Export Fair 2026 (South Asia Pavillion)
The 13th Session of the Sri Lanka - Pakistan Joint Economic Commission (JEC) and the 8th Session of the Sri Lanka-Pakistan Commerce Secretary Level Talks
National Training on Trade Remedies Successfully Concluded at the Department of Commerce
UK DCTS Rules of Origin Reform Strengthens Apparel Market Access for Enhanced Preference Countries Including Sri Lanka
Department of Commerce Holds Religious Observances to Commence the New Year 2026
Department of Commerce Contributes Rs. 600,000 to the “Rebuilding Sri Lanka” Fund

Latest News

அனைத்து செய்திகளையும் பார்க்க

நோக்கு

“சர்வதேச வர்த்தக உறவுகளினூடாக மக்களின் வாழ்க்கைத் தரத்தினை மேம்படுத்துதல்.”

செயற்பணி

“மொத்த உற்பத்தி, வருமானம், வேலைவாய்ப்பு மட்டம் என்பவை அதிகரிப்பதன் உடாக இலங்கையின் ஒட்டுமொத்த பொருளாதார அபிவிருத்திக்கு துடிப்புடன் பங்களிப்புச் செய்வதன் ஊடாக வாழ்க்கைத் தரத்தை உயர்த்தும் நோக்குடன் உயர்தர வாழ்வை ஏற்படுத்தும் நோக்குடன் இருதலைப்பட்ச, பிராந்திய பல தலைப்பட்ச மட்டங்களில் அரசின் வர்த்தகக் கொள்கையை பயனுள்ள முறையில் நடைமுறைப்படுத்துவதன் ஊடாக இலங்கையின் வெளிநாட்டு வர்த்தக உறவுகளை விருத்தி செய்து முன்னேற்றுதல்.”

REX ලියාපදිංචි ක්‍රමය යනු කුමක්ද සහ ඒ සඳහා මා අයදුම් කරන්නේ කෙසේද?


ලියාපදිංචි අපනයන ක්‍රමය (REX පද්ධතිය) යනු 2017 ජනවාරි 1 සිට යුරෝපා සංගමයේ වරණීය පොදු ක්‍රමයට (GSP) අදාළ වන පරිදි EU විසින් හඳුන්වා දුන් ස්වයං සහතික කිරීමේ පද්ධතියකි.ප්‍රභවස්ථාන සහතික අවශ්‍යතාවය වෙනුවට අපනයනකරුවන්ටම ප්‍රභවස්ථාන ප්‍රකාශයක් කිරීමට අපනයනකරුවකුට හැකියාව ලැබෙන්නේ REX ක්‍රමය යටතේ එම පද්ධතියේ ලියාපදිංචි වීමෙන් අපනයනකරුවකුට වලංගු ලියාපදිංචියක් තිබීමෙනි.මෙය අදාළ වන්නේ GSP යටතේ යුරෝපා සංගමය (EU) ස්විස්ටර්ලන්තය,නෝර්වේ සහ තුර්කිය යන රටවල් වෙත සිදු කරන අපනයන සඳහා පමණි.

නිතර අසන පැණ

 

අයදුම් කිරීමේදී ගතවන සාමාන්‍ය කාලය කොපමනද?


මාස 03 ක් දක්වා පමණයි.

නැවත අලුත් කිරීමේ කාල සීමාව කුමක්ද?

සාමාන්‍යයෙන් එය වසර 3 කට පසුව සිදුකල යුතුවුවත් ගැසට් නිවේදනය සදහන්වන
දිනය මත තීරනය වේ.

ආයතනයක් මූල්‍ය සම්බන්ධ ආයතනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේදී වාණිජ දෙපාර්තමේන්තුව විසින් ණය දෙන ආයතනයක් ලෙස සහතිකයක් නිකුත් කරන්නේද? 


නැත

මූල්‍ය සම්බන්ධ ආයතනයක් ණය දෙන ආයතනයක් ලෙස ප්‍රකාශ කෙරෙන සාක්ෂි මොනවාද?

මූල්‍ය සම්බන්ධ ආයතනයක් ණය දෙන ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය.

මූල්‍ය සම්බන්ධ ආයතනයක් ණය දෙන ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාල පනත් මොනවාද?

1949 අංක 6 දරණ උකස් පනත, 1947 අංක 12 දරණ භාර කුවිතාන්සි ආඥාපනත සහ 1990 අංක 14 දරන දේශීය භාර ලදුපත් පනත.

නිතර අසන පැණ

ප්‍රභවස්ථාන සහතික යනු කුමක් ?


අපනයනකරුවෙකු විසින් නැව්ගත කරනු ලබන භාණ්ඩ අපනයනකරුගේ රවේ ප්‍රභවය වූ නිෂ්පාදනයක් බට සහතික කරන ජාත්‍යන්තර වෙළඳ ලේඛනය ප්‍රභවස්ථාන සහතික ලෙස හැඳින් වේ.නිෂ්පානය සඳහා අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම රටෙන් සපයා ගන්නේ නම් හෝ අපනයනය කරන රට තුළ ප්‍රමාණත් දේශීය අගය එකතු කිරීමක් සහිත නිෂ්පාදනය කිරීම, නිමවීම හෝ සැකසීම සිදු කරන්නේ නම් එය ප්‍රභස්ථානික ලෙස සැලකේ.ප්‍රභවස්ථාන සහතික රණීය හෝ  රණීය නොවන යනුවෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. යම් වෙළඳ ගිවිසුමකට අනු යම් භාණ්ඩ තොගයක ප්‍රභස්ථානය තහවුරු කරමින් ප්‍රභවස්ථාන සහිකයක් නිකුත් කරනු ලැබේ.භාණ්ඩ ආනයනය කරනු ලබන රටෙහි රේගු බලධාරීන් වෙත එම සහතිකය ඉදරිපත් කළ විට, වෙළඳ ගිවිසුමට අනු, තීරු බදු රහිතව හෝ රණීය තීරුබදු සහිත එම භාණ්ඩ තොගය එරට වෙළඳපොළට ඇතුළු කළ හැකිය.මෙම ප්‍රභස්ථාන සහතික පත් නිකුත් කරනු ලබන්නේ වාණිජ දෙපාර්තමේන්තුව විසිනි.
රණීය නොවන ප්‍රභස්ථාන සහතික නිකුත් කරනු ලබන්නේ ආනයනය කරනු ලබන රටක් විසින්ත තීරුබදු සහන ලබා දීම හැර වෙනත් හේතූන් මත ප්‍රභස්ථාන සහතික් ඉල්ලා සිටින විටදී ය. සංඛ්‍යානමය අරමුණු,සෞඛ්‍ය හෝ තාක්ෂණික ප්‍රමිතීන්,විවිධ රටල් ඉහළ ණ්ඩනීය තීරුබදු සඳහා මුහුණ දෙන අවස්ථාවක දී ඇතැම් රටවල්වලින් එම රටවල් වෙන්කොට හඳුනා ගැනීම වැනි අවස්ථාවන් හි දී මෙම සහතිකය අදාළ වේ. මෙම වර්ගයේ ප්‍රභස්ථාන සහති සඳහා රණීය තීරුබදු ඇතුලත් වන්නේ නැත.රණීය නොවන මෙම ප්‍රභස්ථාන සහති නිකුත් ක
නු ලබන්නේ වාණිජ මණ්ඩල විසිනි.

ප්‍රභවස්ථාන සහතික ලබා ගැනීම සඳහා මට අයදුම් කළ හැක්කේ කුමන රටවල් සඳහාද?


 ISFTA, PSFTA, SAFTA යටතේ සියලුම SAARC රටවල්
 APTA වෙළඳ ගිවිසුම් යටවත් චීනය,ඉන්දියාව,කොරියාව,බංගලාදේශය සහ ලාඕසය.
 GSTP ගිවිසුම යටතේ රටවල් හතළිස් දෙකක්, එනම් ඇල්ජීරියාව,ආර්ජන්ටිනාව,බංගලදේශය,බෙනින්,බොලිවියාව,බ්‍රසීලය,කැමරූන්,චිලී රාජ්‍, කියුබා, මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය, ඉක්වදෝරය, ඊජිප්තු, ඝානා, ගිනියා, ගයනා, ඉන්දියාව, ඉන්දුනීසියා, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඉරාකය, ලිබියා, මැලේසියාව, මෙක්සිකෝව,මොරොක්කෝව, මොසැම්බික්, මියන්තමාරය, නිකරගුවාව, නයිජීරියා, පකිස්ථානය, පේරු, පිලිපීනය, කොරියානු ජනරජය, සිංගප්පූරුව, ශ්‍රී ලංකා, සුඩානය, තායිලන්තය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියා, ටැන්සානියා එක්සත් ජනරජය, වෙනිසියුලා, වියට්නාමය, සිම්බාබ්වේ සහ මර්කොසුර්.



නිතර අසන පැණ


වාණිජ නිලධාරීන් රටවල් කොපමණ සංඛ්‍යාවක ස්ථාපිත කර තිබේ ද සහ ඒ මොනවාද?

වණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නියෝජනය විදේශීය රටවල් 27 ක ස්ථාපිතව ඇති ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල/තනතුරුවල සේවයේ නියුතු නිලධාරීන් 32 කින් සමන්විත වේ.වැඩි විස්තර සඳහා www.doc.gov.lk වෙත පිවිසෙන්න.

ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා ඇමතුම් විස්තර මට ලබා ගත හැකි වන්නේ කෙසේ ද?


වාණිජ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිසී www.doc.gov.lk- අප අමතන්න- විදේශීය /විදේශගත වාණිජ නිලධාරීන්,මඟින් එම විස්තර ඔබට ලබා ගත හැකිය.

ඔවුන්ගේ සහාය මට ලබාගත හැක්කේ කෙසේ ද?


සෘජුව හෝ වාණිජ දෙපාර්තමේන්තුව හරහා ඔවුන් සම්බන්තධ කර ගත හැකිය.

ඔවුන් වගකිවයුතු ප්‍රධාන ක්ෂේත්‍ර මොනවාද?


වාණිජ රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන යටතේ වාණිජ නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යයන් වන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය,සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන්ගේ සත්කාරක ප්‍රතීනත රට තුළ සංචාරක ප්‍රවර්ධනය වන අතර මීට අමතරව වෙළඳ විමසීම් සහ පැමිණිලි ආදිය පිළිබඳව ද තම සේවාව ලබා දෙයි.

වෙළඳ පැමිණිලි සම්බන්ධවයෙන් විදේශ ප්‍රතිපාර්ශවයන්ට එදරිව ශ්‍රී ලංකාවේ අපනයකරුවන්/ ආනයනකරුවන් වෙනුවෙන් වාණිජ දෙපාර්තමේන්තුවට සහාය විය හැක්කේ කෙසේද?

අදාළ විදේශීය රටතුළ ස්ථාපිත ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල/තනතුරු සමඟ සම්බන්ධීකරණය කිරීම තුළින් විදේශ වෙළඳ හවුල්කරුන් සමඟින් ශ්‍රී ලංකාවේ අපනයනකරුන්ට/ආනයනකරුන්තට ඇති වී තිබෙන වෙළඳ ආරවුල් සාමකාමි විසඳීමට වාණිජ දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා වෙනු ලබයි.
වෙළඳ පැමිණිලි සහ ඊට අදාළ සියලුම උපකාරක ලියකියවිලි இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். යන ඊමේල් ලිපිනය හරහා හෝ ලියාපදංචි තැපෑලෙන් වාණිජ දෙපාර්තමේන්තුවට යොමු කළ යුුතුය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපාර්ශවයන්ට එදරිව ලැබෙන වෙළඳ පැමිණිලි සම්බන්ධවයෙන් විදේ පනයකරුවන්/ ආනයනකරුවන් වෙ වාණිජ දෙපාර්තමේන්තුව සහාය වන්නේ කෙසේද?

වෙළඳ ආරවුල සඳහා සාමකාමී විසඳුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අදාළ වෙළඳ හවුල්කරුන් සමඟ සම්බන්තධ වී කටයුුතු කිරීම සඳහා විදේශීය පනයකරුවන්/ ආනයනකරුවන් වෙත පහසුකම් සැලසීමට දෙපාර්තමේන්තුවට හැකි වේ.

ශ්‍රී ලංකාවේ අපනයනකරුන්ට සුදුසු විදේශීය ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුවට සහාය විය හැක්කේ කෙසේද?

අපනයනකරු/න්ට සිය සමාගම් පිළිබඳ විස්තර ද සමඟින් ඉල්ලීමක් වාණිජ දෙපාර්තමේන්තුව වෙත ඉදරිපත් කළ හැක. එය ලැබුණු පසු වාණිජ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය තොරතුරු ලබාදීමට කටයුුතු කරනු ඇත.
අපනයනකරුන් විසින් ශ්‍රී ලංකාවේ එතෙර දූත මණ්ඩල/තනතුරුවල ස්ථාපිත වාණිජ දෙපාර්තමේන්තුව නිලධාරීන් සෘජුම සම්බන්තධ කර ගැනීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.නිලධාරීන්ගේ ඇමතුම් විස්තර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇත.

(http://www.doc.gov.lk/index.php?option=com_content&view=article&id=181&Itemid=220
&lang=en)