10th China-south Asia Exposition & The 30th China Kunming Import And Export Fair 2026 (South Asia Pavillion)
The 13th Session of the Sri Lanka - Pakistan Joint Economic Commission (JEC) and the 8th Session of the Sri Lanka-Pakistan Commerce Secretary Level Talks
National Training on Trade Remedies Successfully Concluded at the Department of Commerce
UK DCTS Rules of Origin Reform Strengthens Apparel Market Access for Enhanced Preference Countries Including Sri Lanka
Department of Commerce Holds Religious Observances to Commence the New Year 2026
Department of Commerce Contributes Rs. 600,000 to the “Rebuilding Sri Lanka” Fund

Latest News

View all news

Vision

“Raising living standards of the people through international trade relations”

Mission

“To develop and promote Sri Lanka’s foreign trade relations at bilateral, regional and multilateral levels by the effective implementation of government trade policy, with a view to raising the standards of living and realizing a higher quality of life through the increase of total production, income and employment levels, thereby actively contributing to the overall economic growth of Sri Lanka.”

ප්‍රභවස්ථාන සහතික යනු කුමක් ?


අපනයනකරුවෙකු විසින් නැව්ගත කරනු ලබන භාණ්ඩ අපනයනකරුගේ රවේ ප්‍රභවය වූ නිෂ්පාදනයක් බට සහතික කරන ජාත්‍යන්තර වෙළඳ ලේඛනය ප්‍රභවස්ථාන සහතික ලෙස හැඳින් වේ.නිෂ්පානය සඳහා අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම රටෙන් සපයා ගන්නේ නම් හෝ අපනයනය කරන රට තුළ ප්‍රමාණත් දේශීය අගය එකතු කිරීමක් සහිත නිෂ්පාදනය කිරීම, නිමවීම හෝ සැකසීම සිදු කරන්නේ නම් එය ප්‍රභස්ථානික ලෙස සැලකේ.ප්‍රභවස්ථාන සහතික රණීය හෝ  රණීය නොවන යනුවෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. යම් වෙළඳ ගිවිසුමකට අනු යම් භාණ්ඩ තොගයක ප්‍රභස්ථානය තහවුරු කරමින් ප්‍රභවස්ථාන සහිකයක් නිකුත් කරනු ලැබේ.භාණ්ඩ ආනයනය කරනු ලබන රටෙහි රේගු බලධාරීන් වෙත එම සහතිකය ඉදරිපත් කළ විට, වෙළඳ ගිවිසුමට අනු, තීරු බදු රහිතව හෝ රණීය තීරුබදු සහිත එම භාණ්ඩ තොගය එරට වෙළඳපොළට ඇතුළු කළ හැකිය.මෙම ප්‍රභස්ථාන සහතික පත් නිකුත් කරනු ලබන්නේ වාණිජ දෙපාර්තමේන්තුව විසිනි.
රණීය නොවන ප්‍රභස්ථාන සහතික නිකුත් කරනු ලබන්නේ ආනයනය කරනු ලබන රටක් විසින්ත තීරුබදු සහන ලබා දීම හැර වෙනත් හේතූන් මත ප්‍රභස්ථාන සහතික් ඉල්ලා සිටින විටදී ය. සංඛ්‍යානමය අරමුණු,සෞඛ්‍ය හෝ තාක්ෂණික ප්‍රමිතීන්,විවිධ රටල් ඉහළ ණ්ඩනීය තීරුබදු සඳහා මුහුණ දෙන අවස්ථාවක දී ඇතැම් රටවල්වලින් එම රටවල් වෙන්කොට හඳුනා ගැනීම වැනි අවස්ථාවන් හි දී මෙම සහතිකය අදාළ වේ. මෙම වර්ගයේ ප්‍රභස්ථාන සහති සඳහා රණීය තීරුබදු ඇතුලත් වන්නේ නැත.රණීය නොවන මෙම ප්‍රභස්ථාන සහති නිකුත් ක
නු ලබන්නේ වාණිජ මණ්ඩල විසිනි.

ප්‍රභවස්ථාන සහතික ලබා ගැනීම සඳහා මට අයදුම් කළ හැක්කේ කුමන රටවල් සඳහාද?


 ISFTA, PSFTA, SAFTA යටතේ සියලුම SAARC රටවල්
 APTA වෙළඳ ගිවිසුම් යටවත් චීනය,ඉන්දියාව,කොරියාව,බංගලාදේශය සහ ලාඕසය.
 GSTP ගිවිසුම යටතේ රටවල් හතළිස් දෙකක්, එනම් ඇල්ජීරියාව,ආර්ජන්ටිනාව,බංගලදේශය,බෙනින්,බොලිවියාව,බ්‍රසීලය,කැමරූන්,චිලී රාජ්‍, කියුබා, මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය, ඉක්වදෝරය, ඊජිප්තු, ඝානා, ගිනියා, ගයනා, ඉන්දියාව, ඉන්දුනීසියා, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඉරාකය, ලිබියා, මැලේසියාව, මෙක්සිකෝව,මොරොක්කෝව, මොසැම්බික්, මියන්තමාරය, නිකරගුවාව, නයිජීරියා, පකිස්ථානය, පේරු, පිලිපීනය, කොරියානු ජනරජය, සිංගප්පූරුව, ශ්‍රී ලංකා, සුඩානය, තායිලන්තය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියා, ටැන්සානියා එක්සත් ජනරජය, වෙනිසියුලා, වියට්නාමය, සිම්බාබ්වේ සහ මර්කොසුර්.



නිතර අසන පැණ