කෙටි යෙදුම්
| D | : අධ්‍යක්ෂ |
| DD | : නියෝජ්‍ය අධ්‍යක්ෂ |
| AD | : සහකාර අධ්‍යක්ෂ |
| CRO | : වාණිජ පර්යේෂණ නිළධාරී |
| DO | : සංවර්ධන නිළධාරී |
| Mgt. Asst. | : කළමනාකරණ සහකාර |
| KKS | : කා. කා. ස. |
* වඩාත් ජ්‍යෙෂ්ඨතම (අධ්‍යක්ෂ මට්ටමේ) නිලධාරීන් ලෝක වෙළඳ සංවිධානයේ ස්ථිර නියෝජිත/ තානාපති, වොෂින්ටන්, ලන්ඩන්, බ්‍රසල්ස් සහ කරච්චි යන ස්ථානයන්හි දූත මණ්ඩල සඳහා පත්කළ යුතුය.




