Department of Commerce Sri Lanka

Tamil-Sri LankaEnglish (United Kingdom)
sinhala_font  tamil_font
  • ෆොන්ට තරම වැඩි කරන්න
  • පෙරනිමි ෆොන්ට තරම
  • ෆොන්ට තරම අඩු කරන්න
මුල් පිටුව අප ගැන සමස්ත නිරීක්ෂණ

සමස්ත නිරීක්ෂණ

දෙපාර්තමේන්තුවේ මෙහෙවර

“රටේ සමස්ත නිෂ්පාදනය, ආදායම සහ රැකියා අවස්ථා වැඩි කිරීම තුළින් සහ එමගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දෙමින් ජන ජීවිතයේ ගුණාත්මක බව ඉහළ නංවා හොඳ ජීවන මට්ටමක් ජනතාවට ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙන රජයේ වෙළඳ ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික, කලාපීය සහ බහු පාර්ශ්වික මට්ටමේ විදේශ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කොට වැඩි දියුණු කිරීම.”

ද්විපාර්ශ්වික, කලාපිය සහ බහුපාර්ශ්වික මටිටම් වලදී ශ්‍රී ලංකාව සතු විදේශ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය සහ වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව විදේශ වෙළඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ සියළු සම්බන්ධීකරණ කටයුතු සහ  ක්‍රියාත්මක කටයුතු පිළිබඳ වගකීම වාණිජ දෙපාර්තමේන්තුව විසින් දරනු ලබයි.

සංවිධාන ව්‍යුහය

වාණිජ දෙපාර්තමේන්තුව වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු යටතේ පාලනය කරනු ලබන අතර එහි කාර්යභාරය ප්‍රධාන අංශ 4කට බෙදේ. ඒවා නම්,

  • බහු පාර්ශ්වික වෙළද කටයුතු
  • ද්වි පාර්ශ්වික වෙළඳ සබඳතා
  • කලාපීය සහයෝගිතාවය
  • වෙළඳ ප්‍රවර්ධනය

2011 වසර සඳහා වන ප්‍රධාන ක්‍රියාකාරකම්

  • ලෝක වෙළඳ සංවිධානයේ දෝහා සාකච්ඡා වටය සඳහා අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී මටිටමින් සහභාගිත්වය පවත්වාගෙන යාම
  • ඉහත සාකච්ඡා වලදී කෘෂිකර්මය, කෘෂිකාර්මික නොවන වෙළඳපොල ප්‍රවේශය, බුද්ධිමය දේපල අයිතිවාසිකම්, වෙළඳ පහසුකම්, සේවා යනාදී ක්ෂේත්‍ර සම්බන්ධව ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හා සුභසෙත සම්බන්ධයෙන් නියෝජනයක් ලබා දීම
  • නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) සහ වරණාත්මක වෙළඳ වැඩසටහන් (TTA) සම්බන්ධයෙන් ඇති ප්‍රවණතා පිළිබඳ අඛණ්ඩ ඇගයීමක් සිදු කිරීම
  • ව්‍යාපාරික ප්‍රජාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යාම
  • නිදහස් වෙළඳ ගිවිසුම් සහ වරණාත්මක වෙළඳ වැඩසටහන් තුළින් ඉස්මතුවන ගැටළු සඳහා විසඳුම් සෙවීමට සමාලෝචන පැවැත්වීම. ශ්‍රී ලංකාව සතු වෙළඳ සහකරුවන් සම්බන්ධයෙන් වන තීරු ගාස්තුමය සහ තීරු ගාස්තුමය නොවන පියවරයන් පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම
  • මානව සම්පත් සංවර්ධනය උදෙසා ලෝක‍ වෙළඳ සංවිධානය වැනි (WTO) ආයතන වලින් තාක්ෂණික සහයෝගය ලබා ගැනීම

 

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජනවාරි 13 වෙනි සිකුරාදා, 08:29  
Exporter
Newsletter
Download

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
Joint Trade and Economic Cooperation Joint Trade and Economic Cooperation මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි The DoC also functions as the focal point in Sri Lanka for ...
European Union and the United Nations Launch a Project to Support Trade in Sri Lanka European Union and the United Nations Launch a Project to Support Trade in Sri Lanka මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe European Union launched EUR 8 million (LKR 1.3 billion) pr...
The WTO 4th Trade Policy Review of Sri Lanka concludes successfully The WTO 4th Trade Policy Review of Sri Lanka concludes successfully මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි The Fourth Trade Policy Review of Sri Lanka was successfull...
5th Bangladesh-Sri Lanka Joint Economic Commission 5th Bangladesh-Sri Lanka Joint Economic Commission මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි The 5th session of the Bangladesh-Sri Lanka Joint Commission...
1st Joint Committee Meeting on Economic and Technical Cooperation (JCETC) with Turkey 1st Joint Committee Meeting on Economic and Technical Cooperation (JCETC) with Turkey මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි  The 1st JCETC was held under the Co-Chairmanship of Hon.Ris...

වැදගත් වෙබ් අඩවි